World Noble Queen තරඟය අතරතුර බීච්ගිය තරඟකාරියන් [Video]




2018 Miss & Mrs. World Noble Queen අවසන් මහා තරඟයට සමගාමීව සංවිධාන කෙරෙන තරඟාවලියක් (mini pageant) තංගල්ල සැන්ටොනා බීච් රිසෝට් හොටෙල් පරිශ්‍රයේ දී  පසුගිය දා පැවැත්විනි.

මේ එම අවස්ථාවේ විඩියෝවකි.




මෙහි අවසන් මහා තරඟය ඔක්තෝබර් මස මැලේසියාවේදී පැවැත්වීමට නියමිතයි. මෙහි ශ්‍රි ලංකා සභාපතිනිය ලෙස මයුමි ශ්‍රීමාලි කටයුතු කරන අතර, නර්තන නිර්මාණය රුක්මාල් සේනානයක සිදුකරනවා. රූපලාවණ්‍ය ශිල්පියා ලෙස කටයුතු කරනු ලබන්නේ චන්දිමාල් ජයසිංහයි.

Info Sri Lanka TV

Powered by Blogger.