Ad

ජනවාරි 08න් පසු ජනාධිපතිවරණයක් : සිරිසේනට, චම්පිකගෙන් අභියෝගයක්!


ජනවාරි 08 වෙනිදායින් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් කැඳවන ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනාධිපති සිරිසේන මහතාට අභියෝග කර තිබේ.

ඒ, ඇතිවී තිබෙන දේශපාලන ව්‍යාකූලතාවය අවසන් කරමින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සදහායි.

ඒ මහතා මෙම අභියෝගය සිදුකළේ සමාජ ජාල වෙත සජීවී ප්‍රකාශයක් ලබා දෙමිණි.

එම ප්‍රකාශය පහතින් නරඹන්න.


No comments:

Powered by Blogger.