Ad

රනිල්ගේ කාලේ වංචා හොයන්න ජනපති කොමිසමක් : නැවත අගමැති කරන්නේ නෑ.


රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බවත් ඔහුව කිසිදු ආකාරයකින් නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස පාත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද විදේශීය ජනමාධ්‍යවේදින් හමුවූ අවස්ථාවේදීය. 

No comments:

Powered by Blogger.