ජනපති සමඟ සාකච්ඡාව අවසන් : එකඟතාවකට ආවා - රවී කියයි.


ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මීට ටික වේලාවකට  පෙර පවත්වා අවසන්වූ සාකච්ඡාවක දී   එකඟතාවකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

එම එකඟතාවය කුමක්දැයි ඒ මහතා මාධ්‍යට හෙළි කළේ නැත.

No comments:

Ad
Powered by Blogger.