Ad

රාජ්‍ය මාධ්‍යවල සමාජ මාධ්‍ය මහින්ද යටතට.


කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්වූ රොහාන් වැලිවිට මහතාගේ මෙහෙයවීමෙන් රජයේ මාධ්‍ය ආයතනවල ෆෙස්බුක් හා ට්විටර් පිටුවලට මුරපද ලබා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, මේ සඳහා ඇතැම් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින් සිය විරෝධය දක්වා ඇති අතර රාජ්‍ය මාධය ආයතන කිහිපයක් සිය ෆෙස්බුක් හා ට්විටර් පිටුවල මුරපද ලබාදී ඇති බව පැවසේ.

No comments:

Powered by Blogger.