''ජනාධිපතිට වසර 4හමාරක් යනතුරු ආණ්ඩුව විසුරුවන්න බෑ'' : මහින්ද BBCයට කියලා [Video]


19වන සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නොහැකි බව මහින්ද රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවයට පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා ඇත්තේ මේ වසරේ පෙබරවාරි 08දාය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.