Ad

පාර්ලිමේන්තුව විසුරුවන්න : ජනාධිපති මාධ්‍ය අංශයට කොන්ත්‍රාත්තුවක්!


ජනාධිපති සිරිසේනගේ අත්තනෝමතික පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ තීරණයට සමාජ මතවාදයක් පවතින බවට මතයක් නිර්මාණයක් කිරීම සඳහා සමාජ ජාල තුල අද මධ්‍යම රාත්‍රිය වන විට වැඩි වශයෙන් පොස්ට් පලකරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

ඒ අද සවස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරයි. 

මෙසේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සිදුව ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 නොමැතිවීම හේතුවෙන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

No comments:

Powered by Blogger.