Ad

රතන හිමියන්ව Blackmail කරලා : පිල් මාරුවට හේතුව මෙන්න.


එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පසුගිදා නව රජයට සහය දීමට හේතුව උන්වහන්සේට එරෙහිව ඇති දූෂණ චෝදනා කිහිපයක් බව වාර්තා වේ.

මෙම දුෂණ චෝදනා වලට එරෙහිව උන්වහන්සේ අත් අඩංගුවට ගන්න බවත් 'උසාවි ගාණේ, පිස්සෙක් වගෙ ඇවිදින්න' සලස්වන බවත් වත්මන් රජයේ ප්‍රබල පුද්ගලයෙක් පවසා ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් මෛත්‍රීපාල ජනධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් හා නිදහස් තරුණ වෘත්තියවේදීන්ගේ සංසදයේ විධායක සභික, නීතීඥ රජික කොඩිතුවත්කු පසුගියදා හෙළිදරව්වක් ද කල අතර රතන හිමියන් රජයට සම්බන්ධකරගනිමින් උන්වහන්සේගේ දුෂණ චෝදනා යට ගැසීමට විරුද්ධව ජනාධිපතිවරයාට සමීප දුෂණ විරෝධී ප්‍රබලයන් කිහිප දෙනෙක් නොසතුටින් සිටින බව ද වාර්තා වේ.

නීතීඥ රජික කොඩිතුවත්කුගේ හෙළිදරව්ව පහතින්,


No comments:

Powered by Blogger.