Ad

ජනපති - බැසිල් හමුවක් තිබ්බේ ඇයි?


ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබේ.  

මේ පිළිබඳව අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ දින දෙකකට වතාවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයින් අතර හමුවක් පවත්වන බවයි. 

ඒ අනුව මෙම හමුව සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.