Ad

අද පාර්ලිමේන්තුවටත් එජාපයෙන් තවත් යෝජනාවක්.


රටේ ජනතාවගේ වැඩි අවධානයක් දිනා ඇති පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වේ. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙරවරු 10.30 ටය.

අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේ යෝජනාවක් ඉදිරිපත් කිරීමයි.

එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙක ව්‍යවස්ථාව ප්‍රකාරව ගතයුතු ඉදිරි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යෝජනා කර සිටින බවයි.

No comments:

Powered by Blogger.