ෆොන්සේකාගේ බල බිඳින්න : රොෂාන් ගුණතිලකට වසන්ත කරන්නාෙගාඩට ෆීල්ඩ් මාෂල් පදවි.
ෆීල්ඩ් මාෂල් පදවි පිරිනැමීම සඳහා නිත්‍යනුකූල බලය ඇත්තේ මෙරට සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාටය. පසුගිය කාලයේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට යුද්ධයේදී කළ සේවාව වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පදවියක් පිරිනැමීය.
හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක සහ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්වරුන්ට ෆීල්ඩ් මාෂල් පදවි පිරිනැමීමේ තීරණය පිටුපස ඇත්තේ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමඟ ජනාධිපතිවරයාගේ ඇති නෝක්කාඩුව බව ද වැඩිදුරටත් වාර්තා වේ.
No comments: