Ad

‘ශ්‍රීලනිප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි’ : ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ වෙනසක් වහාම සිදුවිය යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච්. බුද්ධදාස මහතා කොළඹදි අද (3) පැවැසීය.

බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති අගයන පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන පුද්ගලයකු එහි නායකත්වය සඳහා පත්විය යුතු බවත් බුද්ධදාස මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ මහජන පුස්ථකාලයේදි කැඳවූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

No comments:

Powered by Blogger.