ලංකාව නිසා අයිෆල් අඳුරු වෙයි.

   
ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ශෝකය පළ කිරීමක් ලෙස අද රාත්‍රියේදී ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණේ විදුලි පහන් නිවා දැමිමට තිරණය කර තිබේ.  

No comments:

Ad
Powered by Blogger.