Ad

ජනාධිපති සිරිසේන 27ක් සමඟ චීනයට.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සඳහා අද (13) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

ජනාධිපති ඇතුළුව දූත පිරිස අද උදෑසන 7.35 ට මුලින්ම සිංගප්පූරුව බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.

මේ සදහා දූත පිරිස ලෙස 27 ක් සහභාගී වී සිටියි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.