ජනපතිගේ පුතු අද Elcardo නිපුනිගේ අත ගනියි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ හා එම මහත්මියගේ පුත් දහම් සිරිසේන මහතා අද (09) විවාහ විවාහ දිවියට ඇතුළත්වීමට නියමිතය.

ඒ මහතා විවාහ වන්නේ එල්කාර්ඩෝ (Elcardo) හිමිකරු අතුල රොහාන් වීරරත්න මහතාගේ හා එම මහත්මියගේ දියණිය වන නිපුනි සමඟය.

මේ විවාහයට දේශපාලඥයන්ට ඇරයුම් නොවීම විශේෂ සිද්ධියක් වන අතර විවාහ මංගල්‍ය උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත් වේ.

ආරාධිතයන් 400 ක පමණ සහභාගිත්වයෙන් මේ උත්සවය පැවැත්වීමට නියමිතය.

No comments:

Ad
Powered by Blogger.