ඥානසාර හිමි භයානක පුද්ගලයෙක්: ෆේස්බුක් කියයි.


බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන් ෆේස්බුක් සමාජ ජාලය තුළ භයානක පුද්ගලයෙක් බවට පත් කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේනගේ හිටපු කාර්‍ය මණ්ඩල නිලධාරීයකු වන ඕෂල හේරත් විසින් කල විමසීමකට පිළිතුරු දක්වමින් ෆේස්බුක් වෙබ් අඩවියේ නිලධාරීන් විසින් මෙම ප්‍රතිචාරය දක්වා ඇත.

No comments:

Ad
Powered by Blogger.