එජාපය අවසන් තීන්දුව ගනී: සජිත් කල්ලියටත් දැනුම් දෙයි.


පක්ෂයේ ව්‍යවස්ථාව අනුව සහ සම්ප්‍රදායන් අනුව යමින් කෘත්‍යාධීකාරී මණ්ඩලය හරහා එජාප ජනපති අපේක්ෂකයා ත‌ෝරාගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇත.

අද (11) සවස 5.30ට අගමැතිවරයාගේ ප්‍රධානත්ව‌යෙන් අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ රැස්වීමකදී ‌මෙම තීන්දුව ‌ගෙන තිබේ.

මෙම රැස්වීමට පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් 10‌ දෙනකු සහභාගී වී සිටි බව දැනගන්නට ඇත.

මෙම තීන්දුව සජිත් කල්ලිය වෙත දැනුම් දීමටද එහිදී තීන්දුවක් ‌ගෙන තිබේ.

1 comment :

  1. kari ballofonseka maithri illanakotath ehemada kale sajith vena paksayakin hari illanawa mahabankuwa kadapu kari raviya hire yawanna ona fonseka kiyana paahara balla bomba gahalath marune naene

    ReplyDelete

Ad
Powered by Blogger.