Ad

ශ්‍රීලනිප අපේක්ෂකයා දයාසිරි!

ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු ‌කොට ඇත. ඒ අනුව වත්මන් පක්ෂ මහ‌ලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා ඊට ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය ‌කොට තිබේ.

පසුගිය සතියේ පක්ෂයේ ප්‍රධානීන් අතර පැවැති විශේෂ සාකච්ජාවකදී ‌මේ බව තීන්දු ‌කොට ඇත.

එහිිදී ‌බොහෝ ‌දෙනාගේ මතය වී ඇත්තේ නැවත වතාවක් රාජපක්ෂවරුන් බලයට ඒමට දරන ප්‍රයත්නය ‌කෙසේ ‌හෝ පරාජයට පත් කළ යුතු යැයි කියාය.

1 comment:

Wimal said...

SAJITH Agamathi same name govt

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.