පෙරෙට්ටෝගෙන් බලපෑම්: අන්තරේ කැදවුම්කරු මහීල් තනතුරෙන් ඉවත් වෙයි.


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කළ මහීල් බණ්ඩාර දෙහිදෙණිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් බලපෑම් එල්ල වූ බවට චෝදනා කරමින් එම තනතුරෙන් ඉවත් වී තිබේ.

 එම තනතුරෙන් ඉවත් වූ බවට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

ඊට ඔහු හේතු දක්වා තිබුනේ යූ ටියුබ් වීඩීයෝවක් නිකුත් කරමින්.

මේ අතර එහි නව කැඳවුම්කරු ලෙස පත්වූ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන්.


No comments:

Ad
Powered by Blogger.