මෛත්රී කතා නොකරම යන්න යයි.
ඒ අනුව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා සමග කළ කෙටි අදහස් හුවමාරුවකින් පසු සියලු දෙනාටම ප්රකාශ කොට ඇත්තේ ජනාධිපතිවරයා තව සුලු මොහොතකින් ආසන සංවිධායකවරුන් ඇමතීමට සූදානමින් සිටිනවා යැයි කියාය.
නමුත් ස්වල්ප මොහොතක් එසේ සභාවේ අසුන් ගෙන සිට ඇති ජනාධිපතිවරයා කිසිවකුටත් නොකියා කිසිදු කතාවක්ද නොකර සභාවෙන් පිටව යාමට කටයුතු කොට ඇත.
එහිදී සියලු දෙනාම සිතා ඇත්තේ ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන් සමග එක්ව දිවා ආහාරය ලබා ගැනීමට ගිය බව වුවත් පසුව සොයා බලද්දී ජනාධීපතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව සියලු දෙනාටම දැකගන්නට ලැබී ඇත.
No comments: