Ad

අර්ජුනට රනිල්ගෙන් කැදවීමක්!


ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අරලිය ගහ මන්දිරයට කැදවා විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු ‌කොට ඇත.

පසුගිය සති කිහිපය පුරා රණතුංග මහතා දැඩි නිහඩ බවක සිටීම මීට ‌හේතුව වී තිබේ.

කෙසේවෙතත් ‌මෙම හමුවේදී රණතුංග මහතා තමන්ට තිබූ ගැටලු රාශියක් විසදාගෙන ඇති බව වාර්තා ‌වේ.

අමාත්‍යවරයා ‌ගෝල්ෆේස් පිටියේ පැවැති රැලියට සහභාගී වී ඇත්තේද අගමැතිවරයා සමග පැවැත්වූ සාකච්ජාවෙන් පසුව බව දැනගන්නට ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.