spotscenered.info, 14856, DIRECT pubmatic.com, 51616, RESELLER, 5d62403b186f2ace එජාපයේ තීරණාත්මක හමුවක් ‌හෙට: රනිල් - කරු හදිසි හමුවක්! - Info Sri Lanka News | Sinhala

එජාපයේ තීරණාත්මක හමුවක් ‌හෙට: රනිල් - කරු හදිසි හමුවක්!


එක්සත් ජාතික පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන්ගේ හදිසි රැස්වීමක් ‌හෙට (15) දින පැවැත්වීමට කටයුතු ‌යොදා ඇත.

ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් එහිදී සම්පූර්ණ‌යෙන් සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.

දැනට සිදුකෙරෙන ප්‍රචාරක ව්‍යාපෘතිය පිළිබදව පූර්ණ සමාලෝචනයක් ‌මෙහිදී සිදු ‌කෙරෙන බවද දැනගන්නට ඇත.

රනිල්-කරු හදිසි හමුවක්

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර හදිසි හමුවක් සිදුව ඇත.

මෙහිදී සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙනුවෙන් සිදුකරන ගම්පහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ‌මෙහිදී ‌දෙදෙනා අතර සාකච්ජා වී ඇති බව දැනගන්නට තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කය මුල් කරගෙන දියත් කළ යුතු මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ කිහිපයක්ම ‌මෙහිදී ‌ගෙන ඇති බවද දැනගන්නට ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.