ශ්‍රීලනිප 2ක් එජාප ‌‌වේදිකාවට එන්න රහස් සාකච්ජා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් ‌දෙදෙනකු සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ‌වේදිකාවට ‌ගොඩවීම සදහා එජාප ප්‍රබලයන් සමග සාකච්ජා ආරම්භ ‌කොට ඇත.

එම සාකච්ජා ‌මේ වනවිට අවසන් අදියරේ පවතින බවත්, ඉදිරි දින කිහිපය ඇතුළත ‌මෙම මන්ත්‍රීවරුන් ‌දෙදෙනා එජාප ‌වේදිකාවට ‌ගොඩවනු ඇති බවත් එම සාකච්ජාවනට සම්බන්ධ වී සිටින සාමාජිකයන් එජාප නායකත්වය ‌හට දැනුම් දී ඇති බව පැවසේ.

ශ්‍රීලනිපය ‌පොහොට්ටුව සමග සන්ධාන ගත වීමෙන් අනතුරුව ‌මෙම සාකච්ජා ආරම්භ වී ඇති බවත් දැනගන්නට ඇත.

No comments:

Ad
Powered by Blogger.