Ad

උතුරේ ඡන්ද වර්ජනයට නාමල් කළ ඉල්ලීම යාපනය නගරාධිපති ඉවතලයි.


එළඹෙන ජනාධිපතිවරණ ජයග්‍රහණයට බාධාවක්ව පවතින උතුරේ ඡන්ද ගෝඨාට දිනාගත නොහැකි බැවින් කෙසේ හෝ උතුරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම වැලැක්වීමේ කුමන්ත්‍රණයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා මේ දිනවල යාපනයේ සිට වෙහෙසෙන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ගයක් සඳහන් කරයි.

ඒ අනුව පසුගිය 19 දා යාපනයේ 'Green Grass' හෝටලයේ දී යාපනය පුරපති එමානුවෙල් ආර්නෝල්ඩ් මහතා  මුණගැසී නාමල් රාජපක්ෂ මහතා උතුරේ ජනතාවගේ ඡන්දය භාවිත කිරීම නැවැත්වීම සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා ඇත. එහිදී යාපනය පුරපතිවරයා එම යෝජනාවට තමාගේ විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත. 

කෙසේ නමුත් සිය උත්සාහය තවමත් අතහැර නොමැති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවමත් යාපනයේ රැඳී සිටිමින් කෙසේ හෝ තමාට පවරා ඇති රාජකාරිය සාර්ථක ලෙස නිමා කොට සිය බාප්පා වෙනුවෙන් තමාට කළ හැකි යුතුකම ඉටු කිරීමට උත්සහ ගනිමින් සිටි.

උතුරේ ඡන්ද වර්ජනය වෙනුවෙන් චන්න ජයසුමන සහ සුරේන් සුරේන්ද්‍රන් කළ ඩයස්පෝරා කුමණ්ත්‍රනයේ හෙළිදරව්වක් බලපොරොත්තුවන්න.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.