Ad

සජිත්ගේ විජයග්‍රහණයට ගාලු දිස්ත්‍රීක් තරුණ සමුළුවක්!


නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ ජනාධිපතිධුර  අපේක්ෂක ගරු සජිත් ප්‍රේමදාස  මැතිතුමාගේ විජයග්‍රහණය  තහවුරු කිරිම සඳහා පැවැති  ගාලු දිස්ත්‍රීක් තරුණ සමුළුව  2019/10/26 දින පස්වරු 3.00 ගාල්ල grand highway resort  (පින්නදූව අධිවේගී පිවිසුම අසල) හීදී පැවැත්විය.

මෙම වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ  ජාතික යොවුන්  පෙරමුණ  ලේකම් ගාල්ල හබරාදූව ප්‍රධාන සංවිධානය තාරක නානායක්කාර මහතාගේ සංවිධානයෙන් ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ හා  ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මනූෂ නානයක්කාර,බන්දුලාල් බන්ඩාරීලොඩ,විජේපාල හෙට්ට්ආරච්චි,පියසේන ගමගේ යන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් හා ජාතික යොවුන් පෙරමුණ මාධ්‍ය ලේකම් පසිදු දිල්හාන් ලියනගේ,එහි උප සභාපති තුසිත රත්නායක ඇතුලු එහි විධායක කමිටු සාමාජිකයන්ගේද සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවත්වුනි.

මෙම වැඩසටහනේ දේශන පැවැත්වීම සදහා නිදස් මාධ්‍යෙව්දී ඩිල්ෂාන් පතිරත්න මහතා සහ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් සහතා සහගී විය.

මේ සදහා ගාලු දිස්ත්‍රීකය නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.