සජිත්ට එකතු වන බව කී දුමින්ද, වීරකුමාර අද පොදුජන පෙරමුණු වේදිකාවට.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව නිල වශයෙන් දැනුම් දීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන බවට පුවත් පළ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා අද (9) අනුරාධපුරයේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ ජන හමුවට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය 

No comments:

Ad
Powered by Blogger.