ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමකට හෙට (01) දිනයේ අත්සන් තැබෙනු ඇති බව දැනගන්නට තිබේ. මේ වනවිටත් ඊට අදාළ ගිවිසුමට දෙපාර්ශ්වයේම අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බොහෝ පිරිසක් සහභාගී වීමට නියමිත බවද දැනගන්නට ඇත.
No comments: