spotscenered.info, 14856, DIRECT pubmatic.com, 51616, RESELLER, 5d62403b186f2ace LMD ප්‍රමුඛතම සමාගම් 20 මෙන්න: හේලීස් පළමු තැනට. - Info Sri Lanka News | Sinhala

LMD ප්‍රමුඛතම සමාගම් 20 මෙන්න: හේලීස් පළමු තැනට.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන , 2018/19 වර්ෂය සඳහා මෙරට ප්‍රමුඛතම සමාගම් 20 නම් කර තිබේ.

මෙම වර්ගීකරණයට අනුව පළමු තැන හේලීස් සමාගමට හිමිව ඇති අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් LOLC හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව හිමිකර ගෙන තිබේ.

පසුගිය වසරේ ප්‍රමුඛතම 20 දෙනා අතර නොසිටි මෙල්ස්ටාකෝප් 8 වැනි ස්ථානයටත්,  හේමාස් හෝල්ඩිංග්ස් 18 වැනි ස්ථානයටත් පත්වීමට සමත් වී ඇත.

LMD වර්ගීකරණය අනුව මෙම වසරේ මෙරට ප්‍රමුඛතම සමාගම් 20 පහතින් දැක්වේ.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.