Ad

TNA මන්ත්‍රී වියාලේන්ද්‍රන් දේශප්‍රේමී වෙයි: සහාය ගෝඨාට.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ප්‍රකාශ කර තිබේ. 

අද (14) මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත. 

වියාලේන්ද්‍රන් මහතා 2018 ඔක්තෝබර් 26 පිහිටුවන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ දින 52 ආණ්ඩුවට එක්වී නියෝජ්‍ය ඇමතිකමක් ද ලබාගත්තේය. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.