මහින්ද සජින්ට මරණ තර්ජන එල්ල කරන්නේ ඇයි?



මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් සජින්ද වාස් ගුණවර්ධන මහතාට මරණීය තර්ජන එල්ල කර ඇති බවට වන හ`ඩ පටයක් මේ වන වටි සමාජ ජාල තුළ සැරි සරන අතර ඒ තුළින් රාජපක්ෂලාගේ ඒකාධිපතිභාවයද, සොරකම හා රැුවටීමද ප‍්‍රචාරය වෙමින් ඇත.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂගේ අතිශය සම්පතමයෙකු ලෙස අවුරුදු 20කට ආසන්න කාලයක් කටයුතු කළ සජින්ද වාස ගුණවර්ධන මහතා මේ වන විට රාජපක්ෂ ක`දවුරෙන් ඉවත්ව සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්වීමට කටයුතු කිරීමත් සම`ග මෙම තර්ජනය එල්ල වී ඇති බව ස`දහන්ය.

එහිදී මෙම තර්ජනය පිළිබ`දව ලොහාන් යැයි ස`දහන් කරන දේශපාලකයකු විසින් සජින් වාස් වෙත පෞද්ගලිකව ස`දහන් කර ඇති අතර පසුව සජින් වාස් විසින් ලොහාන් නැමැත්තාට දුරකතන ඇමතුමක් ලබා දෙමින් මේ බව විමසා ඇත.

එහිදී පටිගත වී ඇති ආකාරයට අනුව ලොහාන් පවසන්නේ සජින් වාස්ට සහ දරුවන්ට ප‍්‍රවේශම් වන ලෙසයි. ඊට හේතුව වන්නේ සජින් වාස් මහින්ද රාජපක්ෂට විරුද්ධව කටයුතු කිරීමයි.

රාජපක්ෂලා බලය නොමැතිව  සිටිද්දි මෙහෙම නම් බලය ලැබුණු පසු කෙසේ කරාවිදැයි දැන් අපට නිසැකවම සිතිය හැකිය. රාජපක්ෂලා වෙනුවෙන් රෙදි නොමැතිව කඬේ යන්නන්ටද එය අවබෝධ වන දිනය වැඩි අ්ෑතකන නොවේ.

එම පටිගත කිරීමෙහි රාජපක්ෂලාගේ මුදල් ස`ගවා ඇති තැන්ද තමන් දන්නා බව සජින් වාස් ස`දහන් කරන අතර තමන්ට හෝ පවුලේ කිසිවකුට කරදරයක් වුවහොත් රාජපක්ෂ පවුලෙන් පලි ගන්නා බවද ඔහු ස`දහන් කරයි.

මහින්ද මේ ආකාරයෙන් සජින් වාසිට තර්ජනය කරන්නේ මහින්දලාගේ සිලු රහස් හොදින්ම දන්නා පුදුගලයා සජින් වාස් නිසාය. සජින් වාස් කට ඇරියහොත් මහිනදලාගේ සායම යන බව හොදින්ම දන්නා මහින්දලා හෙට දවසේ ඔහුගේ ජීවිතයට යම් අනතුරක් සිදු කිරීමට දෙවරක් නොසිතනු ඇත. මන්ද මහින්දලාට මිනිසුන්ගේ ජීවිත පිළිබද කිසිදු අන්කම්පාවක් නොමැති හෙයිනි.

No comments:

Ad
Powered by Blogger.