google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 11 වැනිදා හිරු සළකුණ 8 වැනිදා රෙකෝඞ් කරලා. - Info Sri Lanka News | Sinhala

11 වැනිදා හිරු සළකුණ 8 වැනිදා රෙකෝඞ් කරලා.



හිරැ ටී වී ඔස්සේ විකාශය කෙරෙන සළකුණ දේශපාලන සංවාදය ස`දහා එළඹෙන 11 වන දින ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන්නට නියමිත බව පූර්ව ප‍්‍රචාරයන් තුළින් දැනුම් දී තිබූ අතර එය සජීවී සාකච්ඡුාවක් ලෙස පැවැත්වෙන බවද සදහන් කර තිබිණ.

ත්‍කසේ වුවද සජීවී සාකච්ඡුාවන්හිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති පිළිතුරු දීමේ අපහසුව හා සජීවී ඇමතුම් හරහා පේ‍්‍රක්ෂකයන් අසන් ලබන ප‍්‍රශ්න වලට පිළිතුරු දීමේදී ඇතිව අපහසුතාව හේතුවෙන් එම වැඩසටහන අද දින හිරු නාලිකාවේ පටිගත කර ඇති බව දැනගන්නට ඇත.

එහිදී එම පටිගත කළ වැඩසටහනේ බොහෝ කොටස් ඉවත් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇත. 

11 වැනිදාට විකාශය වීමට නියමිත මෙම වැඩසටහන 100%ක් සජීවී වැඩසටහනක් ලෙස පෙන්වීමට අවශ්‍ය ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය ප‍්‍රයෝග මේ වන විටත් සැළසුම් කර ඇති අතර සජීවී දුරකතන ඇමතුම් ලබා දෙන අයුරින් දුරකතන ඇමතුම්ද මෙම වැඩසටහන සදහා අන්තර්ගත කර ඇති බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් ස`දහන් කරයි.

තවද එම සජීවී විකාශය පවතින දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිරු ආයතනය තුළ රැ`දී සිටිය යුතුම බව පවසා ඇති පාලනාධිකාරිය එසේ නොවුව හොත් ඒ පිළිබ`දව ජනතාව දැනගනු ඇති බවද පවසා ඇත.

කෙසේ වුවද මේ වන විට හිරු මාධ්‍ය ජාලය සහ ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරන්නට යන මේ ජනතාව රැුවටීමේ වැඩසටහන පිළිබ`දව රටම දැනගතු ඇති අතර ඒ හේතුවෙන් සමහර විට එම වැඩසටහන නැවැත්වීමට හෝ වෙනත් මගකට යොමු කිරීමටද ඔවුන් පියවර ගනු ඇත.

හිරු

2 comments :

  1. හිරු සළකුණට කවදාවත් ප්‍රශ්න අහන්න බෑ නිවේදකයන්ට ඇරෙන්න වෙන කාටවත්...ඒක හන්දා බොරු දේවල් දාන්න එපා....

    ReplyDelete
  2. ෆොටෝ එඩිට් කරද්දි බැක්ග්‍රවුන්ඩ් ලයිටින් ගැනයි, පුද්ගල පරිමාණයන් ගැනයි මීට වඩා සැලකිළිමත් වන්න​...

    ReplyDelete

Ad
Powered by Blogger.