මෛත්‍රීත් සජිත්ට: අගහරුවාදා විශේෂ හමුවක්


ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහාය ‌මෙවර එක්සත් ජාතික ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත ලැබී ඇති බව වාර්තා ‌වේ.
ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු නැවැත්වීමට දිනක් තියා ‌ජනාධිපතිවරයා හා ‌ප්‍රේමදාස මහතා අතර ප්‍රසිද්ධ හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා ‌වේ. ‌බොහෝ දුරට ‌මෙම හමුව ලබන අගහරුවාදා දින පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරයා මීට ‌පෙර ජනාධිපතිවරණ සමයේ නිර්පාක්ෂිකව සිටින බව ප්‍රකාශ කර සිටියත් ‌මේ වනවිට ජනාධිපතිවරයා ‌ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටින බවද දැනගන්නට ඇත.

No comments:

Ad
Powered by Blogger.