Ad

හෙට දවල් 12.30ට මහින්ද අගමැති: 3ට වැඩ බාරගනී..


අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිවරයා ‌ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දහවල් 12.30ට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය.
ඉන් අනතුරුව පස්වරු 3.00ට අගමැතිවරයා වශයෙන් අරලිය ගහමන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතා වැඩ බාර ගනු ඇත.
කෙසේවෙතත් තවමත් ඇමැති මණ්ඩලය දිව්රුම් දීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපයත්, ‌පොහොට්ටුවත් අවසන් එකගතාවකට පැමිණ ‌නොමැති බවද දැනගන්නට ඇත.
ශ්‍රීලනිපයට ලබා දී ඇති ඇමැති තනතුරු සංඛ්‍යාව සම්බන්ධයෙන් ‌‌දෙපාර්ශ්වය අතර තවමත් අදහස් හුවමාරු ‌වෙමින් පැවතීම ඊට ‌හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.