පාල් රාත්තලක මිල රුපියල් 5.00 කින් වැඩි කිරිමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසන්නේ තිරිඟු පිටි මිල රුපියල් 8.00 කින් ඉහළ දමා ඇති බැවින් මෙලෙස පාන් මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.
පාන් මිල රුපියල් 5කින් ඉහළට.
Reviewed by
Admin
on
10:05 AM
Rating:
5
No comments: