කරුණාගේ ප්‍රකාශයක් ගැන පරීක්ෂණ.


එල් ටී ටී ඊ සංවිධානයේ  හිටපු උප නායකයකු මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන  විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන්හූල් මහතා මෙම පැමිණිල්ල පොලිස් මූලස්ථානයට යොමු කළ බව පොලිසය පවසයි.

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ඇතුළත් හඩපටයක්ද පොලීසියට යොමු කර තිබේ.

එම විමර්ශනය සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි පැවසේ.

No comments:

Ad
Powered by Blogger.