google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 ගෝඨාගේ බහින කලාව ඇරඹෙයි: සජිත් ඉදිරියට එයි! - Info Sri Lanka News | Sinhala

ගෝඨාගේ බහින කලාව ඇරඹෙයි: සජිත් ඉදිරියට එයි!


ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් පළ වූ සියලුම සමීක්ෂණ වාර්තා අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටි නමුත් නවතම වාර්තා අනුව ප්‍රථම වරට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ තිබේ. 

අද (06) දිනයේ පස්වරුවේ ලැබී ඇති නවතම සමීක්ෂණ වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව පරදමින් ඡන්ද 90,000 - 100,000ත් අතර ප්‍රමාණයකින් ඉදිරියට පැමිණ ඇත. 

No comments:

Ad
Powered by Blogger.