පොහොට්ටුවේ කැම්පේන්වලට පාසල් සිසුන් යොදාගෙන!


පොදුජන පෙරමුණ විසින් දිගින් දිගටම දරුණු ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කරන අතර මැතිවරණ කොමිසම ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගනු ලබන බවක් පෙනෙන්නට නැති බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් පවසයි.

එබැවින් පොදුජන පෙරමුණ නිදහසේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින බවත් මේ වන විට පාසල් සිසුන් පවා ඊට යොදාගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
පාසල් ලමුන් පාසල් නිළ ඇදුම පිටින්ම රාජපක්ෂවරු තම දේශපාලන ව්‍යාපාරයට යොදාගත් අවස්ථාවක් පහත දැක්වෙන අතර ඒ ඊයේ (06) දින මැදමූලන පැවති ඩීඒ රාජපක්ෂ ගුණ සමරුව අවස්ථාවේය.

එහිදී දක්නට ලැබුණේ පාසල් සිසුන් නිල ඇඳුම් පිටින් ඊට යොදාගෙන තිබූ බවය. 


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.