Ad

මහජන්දෙදි රන්ජන්ට එජාපයෙන් ‌නාමයෝජනා නෑ..

ඉදිරි මහමැතිවරණයේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට නාමයෝජනා ලබා ‌‌නොදීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු ‌කොට ඇත.
අද (02) දහවල් එජාප ‌ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදී ‌මේ බව වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
ඉකුත් ජනාධිපතිවරණ සමයේදීත්, ඊට ‌පෙරත් මහා සංඝරත්නය විවේචනය කරමින් රන්ජන් රාමනායක මහතා විසින් සිදු කරනු ලැබූ යම් යම් ප්‍රකාශයන් ‌‌මේ සදහා ‌හේතු වී ඇති බව පැවසේ.
ඉදිරියේදී ‌මේ බව නිවේදනයක් මගින් දැනුම් දීමට නියමිත බවද දැනගන්නට තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.