Ad

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පිරිසට සහන ලැබි ඇතැයි විශ්වාස කරනවා.


පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් විපතට පත් වූ ජනතාවට සහන ලැබී ඇති බවට විශ්වාසය පල කරන බව ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි. 
එම සිද්ධියෙන් විපතට පත්වුවන්ට ලබාදීම සඳහා මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රධාන ලේකම්වරයා ඩොලර් මිලියන පහක ආධාර මුදලක් රජයට ලබා දී ඇති බව උන්වහන්සේ සදහන් කළේය. 
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මෙම අදහස් පල කළේය. 
මේ අතර යාල වනෝද්‍යානය තුළ සිදුවන සාදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් පිළිබඳව ද උන්වහන්සේ කරුණු අනාවරණය ක‍ළේය

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.