Ad

මහනාහිමිවරුන්ගෙන් රනිල්ට තද පණිවුඩයක්..


අතිපූජ්‍ය මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් විසින් අද (03) දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ‌වෙත විශේෂ පණිවුඩයක් ලබා දී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
අද දින වික්‍රමසිංහ මහතා උන්වහන්සේලා බැහැදැකීමට මහනුවරට ගිය අවස්ථාවේදී ‌මෙම විශේෂ පණිවුඩය ලබා දී ඇති බව දැනගන්නට තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මහනාහිමිවරුන් විසින් කරනු ලැබූ විශේෂ දැනුම් දීමකට අනුව වික්‍රමසිංහ මහතා අද දින මහනුවර බලා ‌ගොස් උන්වහන්සේලා බැහැදැකීමට කටයුතු කර තිබීමය.
කෙසේවෙතත් ‌මෙම අවස්ථාවට කිසිදු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එක්ව ‌නොසිටි අතර මාධ්‍යටද එම හමුව ආවරණය කිරීමට ඉඩ ලබා දී තිබුණේ නැත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.