ලංකාව ආර්ථික උගුලකට පටලන්න බලවත් රටවල් උත්සහ කළා-බිමල්.


ශ්‍රී ලංකාව විශාල ආර්ථික උගුලකට හසු කිරීමට බලවත් රටවල් පසුගිය කාලය තුළ ක්‍රියාකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ජාතික විද්වත් සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
සෝෆා ගිවිසුම මගින් අමෙරිකාව ඉල්ලා සිටින අයිතිවාසිකම් අනෙක් පාර්ශවයට හිමිනොවන බවද ඒ මහතා පවසයි.

No comments:

Ad
Powered by Blogger.