Ad

පසුගිය සමයේ විදුලි ඉංජිනේරුවන්ගෙන් බදු අයකර නොමැති බවට චෝදනා..


පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වු "උපයන විට ආදායම් බදු ගෙවීමේ නීතිය " අනුව විදුලි ඉංජිනේරුවන්ගෙන් බදු අයකර නොමැති බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා ප්‍රකාශ කළේ එමඟින් රජයට විශාල මුදලක් පාඩු වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පසුගිය අප්‍රේල් මාසයේදී පැමිණිලි කළද එය විභාගයට නොගත් බව සංජීව ධම්මික මහතා ප්‍රකාශ කළේය.

\\

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.