Ad

ජනවාරි වනවිට බඩු මිල පහලට?



පාරිභෝගික භාණ්ඩ රැසක මිල ජනවාරි මැද වනවිට අඩුකිරීමට කටයුතු කරන බව ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

තේ, ගම්රිස්, කුරුඳු, පුවක් සහ කරුංකාවල මිල ගණන් අද වන විට ඉහළ නගිමින් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 

රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් පවසාසිටියේ භාණ්ඩ නිෂ්පාදනය කරන ජනතාවගේ අදායම වැඩි කිරීම බවයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.