නැවත සාකච්ජා නෑ: කමිටුවෙන් සජිත් පිල ඉවත් ‌වෙයි



පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා ‌‌නොකිරීමටත්, ඒ සදහා පත්කළ කමිටුවෙන් ‌‌ප්‍රේමදාස පාර්ශවය ඉවත් වීමටත් තීන්දු ‌කොට ඇත.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් සාකච්ජාවලින් ඉවත් වීමට කටයුතු ‌කොට තිබේ.

කෙසේවෙතත් වහාම කාත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන ‌ලෙස ඉල්ලා ලිපියකට අත්සන් තැබීමට ඊ‌යේ (12) දිනයේ ‌මෙම කණ්ඩායම පියවර ‌ගෙන තිබිණ.


No comments:

Ad
Powered by Blogger.