Ad

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් තවත් චෝදනාවක්..



පසුගිය ආණ්ඩුව සමයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ආයතන 11කට පැමිණිලි කළ ද ඉන් කිසිඳු ආයතනයක් ඒ සඳහා නිසි පියවර නොගත් බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ සිදු කළ එම පැමිණිලි සියල්ල ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි.

 කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසීය.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.