Ad

අගමැති මහින්දගේ හඬපටත් රන්ජන් ලඟ.


තමන් රන්ජන් රාමනායක මහතා සමග කළ දුරකථන සංවාදද ඔහු සතුව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නමුත් එම හඬ පට ප්‍රසිද්ධ වූවාට තමන්ට කිසිඳු ගැටළුවක් නැති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

මක්නිසාද යත් තමන් රන්ජන් රාමනායක මහතාට දුරකථන ඇමතුම් ලබා දුන්නේ ඔහුගේ උපන්දින සඳහා සුභ පැතීමට බවයි අගමැතිවරයා කියා සිටියේ.

අරලිය ගහ මන්දිරයේදී, පුවත්පත් කතුවරුන් සමග ඊයේ (09) පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.