Ad

හරින් ඇතුළු එජාප පිරිසක් දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානමින්..



එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට බ්‍රහස්පතින්දාට පෙර ලබා දිය යුතු බව හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

එසේ නොවන්නේනම් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් බව ඒ මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව සඳහන් කළ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පමණක් තරඟ කරන බවද අවදාරණය කර සිටියා.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.