ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ පසුගිය වසරෙන්..


ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ සංඛ්‍යාව 2019 වසරෙන් වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. 

එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ 2019 වසරේදී විවිධ හේතූන් මත අලි 361ක් මියගොස් ඇති බවයි. 

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මඟින් කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.