Ad

බේරේ වැව අසල තවත් ඉඩමක් ශැන්ග්‍රිලා සමූහයට බදු දෙයි.



කොළඹ, බේරේවැව අසල අක්කර 6ක ඉඩමක් විදෙස් සමාගමක් වෙත බදු දුන් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

නිවාස සහ හෝටල් ව්‍යාපෘතියක් සඳහා “ශැං ප්‍රොපටීස්” නම් සමාගමට එම වසර 99කට බදු දිමට තිරණය කළ බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

“ශැං ප්‍රොපටීස්” යනු ශැංග්‍රිලා සමූහයට අනුබද්ධ සමාගමකි.
මෙය අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජන ව්‍යාපෘතියක් වන අතර අදාල සමාගම මේවන විටත් අමෙරිකානු ඩොලර් මිලියන 100ක් රජය වෙත ගෙවා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.