චම්පිකට UNP එකේ ‌ලොකු තනතුරක්

 
ජාතික ‌හෙළ උරුමයේ ප්‍රධාන ‌ලේකම් පාඨලී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමට ‌යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.
 
විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌මේ සම්බන්ධයෙන් චම්පික රණවක මහතා සමග සාකච්ජා කර ඇති බව දැනගන්නට තිබේ.
 
ඒ අනුව රණවක මහතාට එජාපයේ ඉහළ තනතුරක් ලබා දීමට නියමිත බවද දැනගන්නට ඇති අතර ‌ප්‍රේමදාස මහතා‌ සදහන් ‌කොට ඇත්තේ චම්පික වැනි දක්ෂයන්ට එජාපයේ ‌දොරටු විවෘත කර දිය යුතු බවකි.

No comments:

Ad
Powered by Blogger.